Social Icons

Tuesday, January 15, 2013

Facebook ප්‍රේමය



Facebook ප්‍රේමය 


Hi කියලා පටන් ගන්න friendship එක 

dear , darling කියනකොට ටිකාක් දුර දිග ගිහින් 
♥ එක chat එකට එකතු වෙනකොට 
ආදරේ ටික ටික මෝදු වෙන්න පටන් අරන් 
mobile number එක share කර ගත්තට පස්සේ නම් 
fb පැත්තේ  එනවත් අඩුයි
දෙන්නා කතා වෙලා කොහෙදි හරි meet  වුන දවසෙම 
හරියටම ආදරේ කරන්න පටන් ගන්නවා 
 ( එහෙම නොවෙන්නත් පුළුවන්  )  

ආදරේ කියන්නෙ මෙච්චරම සරල දෙයක්ද? 
ඔව්, ආදරේ කියන්නේ හරියට අහසේ තියන 
පාර කියන තරුවක් වගේ 
තරුව දිහා බලාගෙන තරුවට වශී වුනාට 
ඇත්තටම අපි යන්නේ තරුවට නම් නෙමෙයි නේද...... 


Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment