Social Icons

Friday, January 18, 2013

ඉවසමු


ඉවසමු 


බුරබුරා නැගෙන සිතුවිලි 
සමනය කර නොගෙන 
කෝපය වේගය ලෙස පිට කල විට 
ලේ සෙලවී හද රිදවී 
වන්නේ හානියක්ම පමණක් නොවන්නේද 
ඔබෙත් මගෙත් අනාගතය උදෙසා 
ඉවසමු 
රටෙත් ලොවෙත් අනාගතය උදෙසා 
ඉවසමු 
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment