Social Icons

Friday, January 11, 2013

දෛවය



දෛවයට  එරෙහිව මම 

  
උපන් දා සිට ඔබට එරෙහිව මා 
මගේ සිතුවිලි වලට එරෙහිව ඔබේ අණ 
ඔබේ මගට එරෙහිව මගේ අරගලය 
මට අවැසි දේට එරෙහිව ඔබේ තහනම 
ඔබට අවැසි දේට එරෙහිව මගේ විරෝධය 
වලියකි ගැටුමකි යුද්ධයකි 
දිනන්නට පොරයකි තරඟයකි 
අවසානයේ ජය ඔබටය 

ffදවයට පරදින අසරණයා මමය  



Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment