Social Icons

Tuesday, January 22, 2013

නැගීසිටීමට කාලයයි


නැගීසිටීමට කාලයයි 


තලන්නට වෙහෙසුනත් යකඩය 
වෙන්නේ පන්නරය ලැබීම නොවේද 
රිදවන්නට වෙර දැරුවද 
වන්නේ එක්ව නැගී සිටීමකි 
අයිතිය උරුමය වෙනුවෙන් 
අපහාසයට වෛරයට එරෙහිව 
නැගීසිටීමට කාලයයි 
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

2 comments:

  1. කිමක්ද සොයුර
    ඔබේ සිත කියන මේ ලතැවුල
    ඉවසා දරා සිට
    කටයුතු කලොත් හොදමය...

    ReplyDelete
  2. අපහාසයට වෛරයට එරෙහිව
    නැගීසිටීමට කාලයයි

    ReplyDelete