Social Icons

Saturday, January 19, 2013

තහනම



තහනම 


               නොකීවාට රහසින් 

                කතා කරයි ඔය  නෙත් 
                වශී වුනත් මා නම් 
          නොමැත ඔබෙන් ඇරයුම් 
          සිතින් නැගෙන හසරැල් 
            පෙනෙයි ඔබේ දෑසින් 
             සිතේ තියෙන හැඟුමන් 
            ඇයි කියන්න තහනම් 
            නෙතේ වැටෙන දසුනෙන් 
             අඩයි හදත් නිතතින් 
           ඇයි කියන්න තහනම් 
           ලඟින් ඉන්න මට දැන් 
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment