skip to main
|
skip to sidebar
පාට සිහිනය ( Colorful Dream)
ආදරය ගැන හිතට දැනෙන හැමදේම
Social Icons
Pages
මගේ හිත
ඔබේ අවස්තාව
Prison Brake
Sri Lanka Postal Codes
Everything You Want
තෝරන්න
English
(6)
සිංහල
(36)
Total Pageviews
Like us on Facebook
Followers
Popular Posts
උන්මාද සිතුවම්
උන්මාද සිතුවම් බිඳුනු පෙමින් ගිනි ගන්නා හදවත් වලට ගුණදාස කපුගේ ශූරීන් ගේ උන්මාද සිතුවම් උන්මාද සිතුවම් මැවී පෙනේ මීදුම වලා...
අහිමි සරසවි පෙම
අහිමි සරසවි පෙම අහිමි සරසවි පෙමක මතක යලි යලි නැගෙන දුරක නොව ඔබ ලගම සැරිසරයි නෙත් මානයෙම විටෙක ඔබ හා තැනක ගෙවන කාලය ම...
මතකය
මතකය සීතලට ඇද වැටෙන පොද වැස්සේ ගුලි වෙලා මතකයිද සඳ එළියේ තරු ගැන්නා තනි වෙලා කහ පාට මල් වැටුන ගුරු පාරේ දොළ අයිනේ මතකයිද අපි...
නැගීසිටීමට කාලයයි
නැගීසිටීමට කාලයයි තලන්නට වෙහෙසුනත් යකඩය වෙන්නේ පන්නරය ලැබීම නොවේද රිදවන්නට වෙර දැරුවද වන්නේ එක්ව නැගී සිටීමකි අයිතිය උරුම...
ඔබ
ඔබ මගේ මල් සුවඳ ගැවසෙන පෙම් හැගුම් පුබුදන මිහිරි ගී මුමුණන ඔබයි මගේ සිහිනය හිරු කිරණ පැතිරුන මිහිකතේ විකසිත කුසුම සේ හැ...
දුක
දුක දුක කියන්නේ අපි හැමෝටම උරුම දෙයක් අඩු වැඩි වශයෙන් අපි හැමෝටම දුක් විදින්න වෙනවමයි කෙනෙක්ගේ දුකක් තෙරුම් ගන්න පුලුවන් ...
ලෝක විනාසය
ලෝක විනාසය විනාස වෙනතුරු බලා සිටියද විනාස නොවන ලෝකයේ විනාස වන ජීවිත බේරා ගන්නට එන්න මිනිසත් කම රැගෙන පාපයෙන් මිදී ආ...
හන්තානට පායන සදේ ඇත්ත කතාව
හන්තානේ ලස්සන සද ඔබ දැක්කම පරදිනවා සරසවි බිම විකසිත මල් ඔබ වගේම හිනහෙනවා මහවැලියේ සිහිල් ජලය ඔබෙ කටහඩ මුමුණනවා හමන සුළග සීතල වී ඔබ...
ඒ කාලේ
ඒ කාලේ ඉස්සෙල්ලාම එයාව දැක්කේ AL ක්ලාස් යන කාලේ ක්ලාස් එකේ හිටපු ලස්සනම කෙල්ල නම් එයා නෙමෙයි එවුනාට මටනම් අමුත්තක් දැනුනා හරි...
දෛවය
දෛවයට එරෙහිව මම උපන් දා සිට ඔබට එරෙහිව මා මගේ සිතුවිලි වලට එරෙහිව ඔබේ අණ ඔබේ මගට එරෙහිව මගේ අරගලය මට අවැසි දේට එරෙහිව ...
Powered by
Blogger
.
Contributors
Group H
World Cuisines
Wednesday, March 13, 2013
තවම සොයමි මම
තවම සොයමි මම
තනිකම විතරයි අද ඔබ වෙනුවට
දුක විතරයි හිත තුලින් තැවෙන්නට
දකින පෙනෙන සැම තැනකම
ඔබව සොයනකොට
කවදා නම් ජීවිතය විඳින්නද
හදවත ලස්සන හිත යන ලස්සන
දෙකම තියෙන ඔබ
තවම සොයමි මම
Share
Friday, March 1, 2013
අඬන්න මට කඳුළු දෙන්න
ඈත අහස දෙස බලාන
දිලෙන තරුවකට මාගේ
හිතේ තියන දුක කියන්න
දෑස රිදෙන තුරු හඬන්න
අඬන්න මට කඳුලු දෙන්න
ජීවිතයේ තනිකම නිවෙන්න
සිනහව යලි කැන්ද ගන්න
දැඩි සිතකින් පෙරට යන්න
හිතේ තියන දුක නිවෙන්න
අඬන්න මට කඳුළු දෙන්න
නිල් අහසට කවි ලියන්න
සොම්නස පිරි ගී ගයන්න
නැවතත් මට හිනාවෙන්න
දොම්නස මගෙ පහව යන්න
අඬන්න මට කඳුළු දෙන්න
By: Dilini Thilakarathne
Share
ඔබේ දෙනුවන්
ඔබේ දෙනුවන්
මොහොතකට හෝ
තනි වේවි
දහසක් නුවන් මැද
ඔබේ හදවත
ගොළු වේවි දිනයක
හුරුපුරුදු හිනැහෙන
හදවතක් ළඟ
ඔබේ සිනහව
මියයාවි සිටියත්
සොම්නසින් පිරි
ලෝකයක් මැද
ඔබේ සිතිවිලි
දිවයාවි දුර
ඈත නොපෙනෙන
අතීතයකට
ඒ නිහඬ සිතිවිලි
හිදීවී නුඹ ළඟින්
තනිනොතනියට සැම විට
By : Dilini Thilakarathne
Share
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)
This blog mainly use Sinhala language. If you can't read the contents please download Sinhala
UNICODE thank you.
Download
Sinhala UNICODE
Blog Archive
▼
2013
(37)
►
November
(1)
▼
March
(3)
තවම සොයමි මම
අඬන්න මට කඳුළු දෙන්න
ඔබේ දෙනුවන්
►
February
(3)
►
January
(30)
►
2012
(6)
►
December
(1)
►
March
(5)