Social Icons

Friday, December 21, 2012

ලෝක විනාසය



ලෝක විනාසය 


විනාස වෙනතුරු බලා සිටියද 
විනාස නොවන ලෝකයේ 
විනාස වන ජීවිත බේරා ගන්නට 
එන්න මිනිසත් කම රැගෙන 

පාපයෙන් මිදී 
ආදරය පතුරා 
කරුණාව පුරවා 
ජීවිත්‍ය දිනන්නට 
කවදාක හෝ විනස වන ලෝකයේ 
ප්‍රීතිමත් මරණයකට