Social Icons

Friday, January 11, 2013

චින්තනය

නූතන ලෝකයේ ඉපැරණි චින්තනය 


සෙමින් ගැඹුරින් ගලා ගිය ප්‍රේම ගංඟාව
බාධක හමුවේ නොසැලී හැඬ වෙමින් පෙරටම
දහමට අකැප මනු සිතිවිලි නියගයෙන් වියලී
ජිවිත මිහිකත අද සොවින් පිපාසිතව  වැලපේ



Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment