Social Icons

Saturday, January 5, 2013

තරු එලිය නිම වෙලා



තරු එලිය  නිම වෙලා 



අහිමි රුව නෙත ගැටෙයි 
ඇගේ හඬ තව ඇසෙයි 
බිදුනු සිත තව රිදෙයි 
පමා වී මා තැවෙයි 

පිපි කුසුම පරවෙලා 
තිබු පැතුම් බොද වෙලා 
ලැබු සෙනෙහෙ නිම වෙලා 
ඔබත් අද වෙන් වෙලා 

 දුර  සදට පෙම් කරා 
තරු එලිය නොසලකා 
සඳ නොමැත හිමි වෙලා 
තරු එලිය  නිම වෙලා 


Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment