Social Icons

Thursday, January 10, 2013

1st year

සරසවියේ වසරක් 



විවිධ මිතුරන් අතර 
සියළු  අභියෝග මැද 
නොයෙක් බාධක සමග 
දුක සතුට හා කෝපයද මිශ්‍රව 
ලුනු නැති කෑම 
කිරි නැති tea
නිදි නැති රෑ 
සමඟ මිත්‍රව 
වෙනසක් වෙනුවෙන් වැය කල 
ජීවිතය කුමක් දැයි සෙවූ 
වැඩිපුර ගෙදර සිටි 
ආශ්චර්‍යමත් වසරක් 




Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment