Social Icons

Saturday, January 12, 2013

ඔබ


ඔබ මගේ 


මල් සුවඳ ගැවසෙන
පෙම් හැගුම් පුබුදන
මිහිරි ගී මුමුණන
ඔබයි මගේ සිහිනය

හිරු කිරණ පැතිරුන
මිහිකතේ විකසිත 
කුසුම සේ හැඩ වුන
ඔබයි මගෙ ජීවය 

දුර අහසෙ තනිවුන 
තරු වලින් හැඩවුන 
සඳක් වන් සිසිලස 
ඔබයි මගෙ සැනසුම 

සීතලට ගුලිවෙන 
ආදරෙන් කොඳුරන 
උනුහුමෙන් තනිවෙන                
ඔබයි මගෙ ආලය 




Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment