Social Icons

Sunday, November 3, 2013

අහිමි සරසවි පෙම

අහිමි සරසවි පෙම



අහිමි සරසවි පෙමක

මතක යලි යලි නැගෙන
දුරක නොව ඔබ ලගම
සැරිසරයි නෙත් මානයෙම



විටෙක ඔබ හා තැනක
ගෙවන කාලය මැවෙන
නමුදු බැහැ මුනගැසුම
දුරින් පමනි ඔබ දැකුම

පණිවිඩ ඔබ මා අතර
පියඹයි රෑ වෙබ් අතර
හැඟුමන් සිරවී සිත් අතර
රිදුම් දෙනවා නේ නිතර

රුව ඔබේ හැඩකාර
වෙන වේද හිමිකාර
හිත මගේ දඟකාර
අන් සතුයි සැකනෑර
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment