Social Icons

Friday, January 11, 2013

මරණය


සිතක මරණය 


උමතු වූ හද අඳුරු කුටියක 
සිතක මරණෙට තනි රකියි 
අඩන කම්මුල නිහඩ මුවගට 
ලබුන හාදුවේ සුව කියයි 

තනි වු අතැඟිලි දැවෙන දෙනෙතට 
දැනුනු සියුමැලි හැඩ කියයි 
මිහිරි මතකයේ රැදුනු ඔබේ සුව 
මියැණු සිත යලි පණ පොවයි 
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment