Social Icons

Sri Lanka Postal Codes


Absence , Paypal වගේ ගොඩක් web site වල register වෙනකොට postal code එක ඉල්ලනවා නේද? Zip code කියන්නෙත් ඒකටම තමයි.

මම මේ දීල තියෙන ලින්ක් එකෙන් ලංකාවේ තියෙන සෑම තැපැල් කාර්‍යාලයකම postal code එක බලා ගන්න පුළුවන්.
ඒත් මේ document එක download කරගන්න  web site එකේ  register වෙන්න ඕන . membership එක free දෙන්නේ නම් නැහැ. කොහොම හරි අපිට අවශ්‍ය වැඩේ කරගන්න නම් පුළුවන්.

1. මෙතනින් web site එකට යන්න.

2. open වෙන  document එක මත   Right Click කරන්න.



3. ලැබෙන menu එකෙන්  Fullscreen තෝරන්න, 

                       දෙන් PDF ෆයිල් එකක් වගේ document එක open වෙනවා. Pages 6ක් . එවයින් අවශ්‍ය කෝඩ් එක හොයගන්න. 

මේක download කරගන්න විදියක් ලැබුනොත් කියන්නම් කෝ 

සුභ දවසක්  !!!!!!!!!!!!!!!! 




No comments:

Post a Comment