Social Icons

Prison Brake


Prison Brake කියන්නේ ඇමරිකාවේ අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච TV series එකක්. මේ කතාවේ තියෙන්නේ නියම වැඩ කාරයෙක්ගේ සුපිරි වැඩ. මේකෙ seasons 5ක් තියනවා.
මුලින්ම මෙතනින් Trailer  එක බලල ඉන්නකෝ. ඇත්තටම මම මේකට ගොඩාක්ම ආස නිස තමයි මේ පෝස්ට් එක දැම්මෙත්. බලන්න පටන් ගත්තොත් අත අරින්න හිතෙන්නේ නෑ කියලනම් සහතික වෙන්න පුලුවන්.


Due to a political conspiracy an innocent man is sent to death row and his only hope is his brother who makes it his mission to deliberately get himself sent to the same prison in order to break the both of them out from the inside out.

Creator: 

Paul Scheuring

ඔන්න ඔහොමයි ඉන්ගිරිසියෙන් කිව්වොත්. 

කැමති අය  download කරගන්න. 





සීසන් 5 තාම සම්පූර්ණයෙන්ම නිකුත් වෙලා නෑ ලින්ක් එකක් ලැබුන ගමන් දෙන්නම් එත්කන් ඔය ටික බලන්න කෝ. ඇබ්බහි උනොත් මම නම් වගකියන්නේ නෑ. 





2 comments: