Social Icons

Tuesday, January 29, 2013

තනිකම


තනිකම 


තනිකම පමණයි තනියට 
ආදරයක් නෑ හිත ලඟ 
හිතට  දැනෙන්නේ දුක විතරද 
දුක කියන්නේ හිත  කාටද 
දකින ආදරය හිත රිදවයි තව 
ඇසෙන පෙම් ගීත හිත හඬවයි තව 
තනිව පාළුවෙන් දවස ගෙවනකොට 
කුමක් පතන්නද  ජීවිතයෙන් හෙට 
ආලෝකය නැති අදුරු රාත්‍රිය 
වාගේ ලතවෙන තනිකඩ ලෝකය 

Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment