Social Icons

Wednesday, January 23, 2013

රෝහලක දිනක්


රෝහලක දිනක් 


දිනක් ගෙවන්න 
ජිවිතේ දැන ගන්න 
විදින සතුටේ 
දකින සිහිනේ 
අරුත් රහිත බව වැටහෙන්න 
මරණයේ, වේදනාවේ සරල බව 
ජීවිතයක වටිනාකමේ ලන්සුව 
ඇස් දෙකෙන් දකින්න 
වේදනාවෙන් හඬ නගන්නෙකුගේ 
වේඳනාව සවනින් විඳින්න 
ජීවිතයේ අනිත්‍ය 
සැබෑ අරුත අත් විඳින්න 
රෝහලක දිනක් ගෙවන්න 
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment