Social Icons

Saturday, January 5, 2013

දුක නිවන මග






දුක නිවන මග 


බලාපොරොත්තුවක් නැති 
සිහිනයක් නැති 
සුබ අනාගතයක පෙරනිමිති නැති 
අකමැති අපහසු මගක යන 
රැකි ආලයද පැතු නිදහසද අහිමිව 
 සිත සැනසුමද නැති කල 
කෙලවරක් නැති සසරේ කෙලෙස සරම්ද 
දුක නිවන බුදුනි වඩිනු මැන 



Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment