Social Icons

Tuesday, January 8, 2013

අළුත් වූ මතකය

අළුත් වූ මතකය 


නෙතින් නෙතට මිමිනූ කතා 
මුවින් මුවට පැතිරූ සිනහා 
නැතත් මතුව ඔබ හා කතා 
සිතක් පුරාවට ඔය රුව අඳිලා 

Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment