Social Icons

Friday, January 11, 2013

නැගීසිටිමු



සිංහයන්  අවදිවිය  හැක 


මෙය අපේ මව් බිමයි 
කාටත් පෙර අපි මෙහි ජීවත් විය යුතුයි 
මෙය බුදුන් වැඩි පින් බිමයි 
සැමට පෙර මෙහි බුදු දහම සුරැකිය යුතුයි 
සියල්ලන් සමඟ සුහද වන බෞද්ධ සිත 
අසාධාරණයෙන් හෝ අයුක්තියෙන් දූෂණය කිරීමෙන්
 නිදා සිටින සිංහයන් අවදිවිය හැක 


Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

1 comment: