Social Icons

Monday, January 21, 2013

පරිත්‍යාගය


පරිත්‍යාගය 


මම හෙව්වේ, මගේ කැමත්ත තිබුනේ ඔයා වගේ කෙනෙක්ට
ඒත් ඔයාට මම වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ කියල 
මට තේරුම් ගියේ ටිකක් පහු වෙලා 
අපි අතරේ ලොකු වෙනසක් තියනවා 
ඒ වෙනසට හේතු ගොඩයි 
සමහර ඒව සමාජයේ වැරදි 
තවත් ඒව මටත් දරා ගන්න බැරි, මාත් අකමැති දේවල් 
මොන ප්‍රශ්න තිබුනත් හැම දේම අමතක කරලා 
ඔයා මගේ ලගට එන්න කැමත්තෙන් හිටියේ 
ඒත් මටවත් සතුටක් නැති මගේ ලෝකයට ඔයාවත් ඇදලා අරන් 
ඔයාටත් දුකක් දෙන්න මට හිත හදාගන්න බැරි උනා 
ඒකයි ඔයාට මගෙන් ඈත් වෙන්න දීල මම බලාගෙන හිටියේ 
මේක මගේ අවාසනාව, ඔයාගේ වාසනාව 
ඔයා වෙනුවෙන් මගේ සතුට, සැනසුම මම පරිත්‍යාග කරා 

ඔයා හැමදාම සතුටින් ඉන්න 

Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment