Social Icons

Tuesday, January 15, 2013

ඔබ කොහෙද


ඔබ කොහෙද 


කෙනෙක් ගේ හිත රිද්දන්න තරම්
මගේ හිත දරුණු නෑ 
ඒ වුනත් මගේ හිත රිඳුන වෙලාවට 
මගේ හිත හදන්න කවුරුවත් හිටියෙත් නෑ 
ඒක නිසාම මගේ හිතත් දැන් ගලක් වගේ 
ඔයාගේ ආදරේ මට දැනුනට 
මට බැහැ ඔයාට ආදරය කරන්න 
එකම වැරද්ද දෙපාරක් කරන්න මට ඕන කමක් නෑ 
මම මගේ ගැන විතරක් හිතනව නෙමෙයි 
ඒත් මගේ සතුටත් මට වැදගත් නේද 
මම හොයන කෙනා මේ ලෝකෙ කොහේ හරි ඇති 
මට ආයෙමත් ආදරය කරන්න පුලුවන් 
එයාටම විතරයි 


Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment