skip to main
|
skip to sidebar
පාට සිහිනය ( Colorful Dream)
ආදරය ගැන හිතට දැනෙන හැමදේම
Social Icons
Pages
මගේ හිත
ඔබේ අවස්තාව
Prison Brake
Sri Lanka Postal Codes
Everything You Want
තෝරන්න
English
(6)
සිංහල
(36)
Total Pageviews
Like us on Facebook
Followers
Popular Posts
දුක
දුක දුක කියන්නේ අපි හැමෝටම උරුම දෙයක් අඩු වැඩි වශයෙන් අපි හැමෝටම දුක් විදින්න වෙනවමයි කෙනෙක්ගේ දුකක් තෙරුම් ගන්න පුලුවන් ...
උන්මාද සිතුවම්
උන්මාද සිතුවම් බිඳුනු පෙමින් ගිනි ගන්නා හදවත් වලට ගුණදාස කපුගේ ශූරීන් ගේ උන්මාද සිතුවම් උන්මාද සිතුවම් මැවී පෙනේ මීදුම වලා...
ඔබ
ඔබ මගේ මල් සුවඳ ගැවසෙන පෙම් හැගුම් පුබුදන මිහිරි ගී මුමුණන ඔබයි මගේ සිහිනය හිරු කිරණ පැතිරුන මිහිකතේ විකසිත කුසුම සේ හැ...
නැගීසිටීමට කාලයයි
නැගීසිටීමට කාලයයි තලන්නට වෙහෙසුනත් යකඩය වෙන්නේ පන්නරය ලැබීම නොවේද රිදවන්නට වෙර දැරුවද වන්නේ එක්ව නැගී සිටීමකි අයිතිය උරුම...
අහිමි සරසවි පෙම
අහිමි සරසවි පෙම අහිමි සරසවි පෙමක මතක යලි යලි නැගෙන දුරක නොව ඔබ ලගම සැරිසරයි නෙත් මානයෙම විටෙක ඔබ හා තැනක ගෙවන කාලය ම...
ඒ කාලේ
ඒ කාලේ ඉස්සෙල්ලාම එයාව දැක්කේ AL ක්ලාස් යන කාලේ ක්ලාස් එකේ හිටපු ලස්සනම කෙල්ල නම් එයා නෙමෙයි එවුනාට මටනම් අමුත්තක් දැනුනා හරි...
හන්තානට පායන සදේ ඇත්ත කතාව
හන්තානේ ලස්සන සද ඔබ දැක්කම පරදිනවා සරසවි බිම විකසිත මල් ඔබ වගේම හිනහෙනවා මහවැලියේ සිහිල් ජලය ඔබෙ කටහඩ මුමුණනවා හමන සුළග සීතල වී ඔබ...
Bad Worse Worst
Bad Worse Worst if it rain all day it's bad when there's no electricity that's bad no credit in the phone it's b...
You're still the one
You're still the one Real nice song Enjoy ! Shania Twain's You're Still The One Lyrics: L ooks like we made it Lo...
වැලන්ටයින්
වැලන්ටයින් රතු රෝස මල් සමඟ නේකවිඳ සිහිවටන සමඟ තනිව හුදකලාව පුද දෙයි සියලු දේම ආදරයේ නාමයෙන් ආදරය නොහදුනන ජීවි...
Powered by
Blogger
.
Contributors
Group H
World Cuisines
Wednesday, March 13, 2013
තවම සොයමි මම
තවම සොයමි මම
තනිකම විතරයි අද ඔබ වෙනුවට
දුක විතරයි හිත තුලින් තැවෙන්නට
දකින පෙනෙන සැම තැනකම
ඔබව සොයනකොට
කවදා නම් ජීවිතය විඳින්නද
හදවත ලස්සන හිත යන ලස්සන
දෙකම තියෙන ඔබ
තවම සොයමි මම
Share
Friday, March 1, 2013
අඬන්න මට කඳුළු දෙන්න
ඈත අහස දෙස බලාන
දිලෙන තරුවකට මාගේ
හිතේ තියන දුක කියන්න
දෑස රිදෙන තුරු හඬන්න
අඬන්න මට කඳුලු දෙන්න
ජීවිතයේ තනිකම නිවෙන්න
සිනහව යලි කැන්ද ගන්න
දැඩි සිතකින් පෙරට යන්න
හිතේ තියන දුක නිවෙන්න
අඬන්න මට කඳුළු දෙන්න
නිල් අහසට කවි ලියන්න
සොම්නස පිරි ගී ගයන්න
නැවතත් මට හිනාවෙන්න
දොම්නස මගෙ පහව යන්න
අඬන්න මට කඳුළු දෙන්න
By: Dilini Thilakarathne
Share
ඔබේ දෙනුවන්
ඔබේ දෙනුවන්
මොහොතකට හෝ
තනි වේවි
දහසක් නුවන් මැද
ඔබේ හදවත
ගොළු වේවි දිනයක
හුරුපුරුදු හිනැහෙන
හදවතක් ළඟ
ඔබේ සිනහව
මියයාවි සිටියත්
සොම්නසින් පිරි
ලෝකයක් මැද
ඔබේ සිතිවිලි
දිවයාවි දුර
ඈත නොපෙනෙන
අතීතයකට
ඒ නිහඬ සිතිවිලි
හිදීවී නුඹ ළඟින්
තනිනොතනියට සැම විට
By : Dilini Thilakarathne
Share
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
This blog mainly use Sinhala language. If you can't read the contents please download Sinhala
UNICODE thank you.
Download
Sinhala UNICODE
Blog Archive
▼
2013
(37)
►
November
(1)
▼
March
(3)
තවම සොයමි මම
අඬන්න මට කඳුළු දෙන්න
ඔබේ දෙනුවන්
►
February
(3)
►
January
(30)
►
2012
(6)
►
December
(1)
►
March
(5)